ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතෙක් මිල උච්චාවචනයන් සිදු වුණත් එල්පී ගෑස් සිලින්ඩරයක මිල පවතින මිල අනුවම පාරිභෝගිකයන්ට ලබා දීමටත් මිල මිල සංශෝධනයක් මේ මස සිදු නොකිරීමටත් ලිට්රෝ සමාගම තීරණය කර ඇත.ඒ අනුව 12.5Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565යක් යටතේ අලවි කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම
ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතෙක් මිල උච්චාවචනයන් සිදු වුණත් එල්පී ගෑස් සිලින්ඩරයක මිල පවතින මිල අනුවම පාරිභෝගිකයන්ට ලබා දීමටත් මිල මිල සංශෝධනයක් මේ මස සිදු නොකිරීමටත් ලිට්රෝ සමාගම තීරණය කර ඇත.ඒ අනුව 12.5Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565යක් යටතේ අලවි කිරීමට නියමිතයි.
0
Subscribe to:
Post Comments (Atom)
both, mystorymag


No comments
Post a Comment