රති සුව වින්ද තරුණ තරුණියන් 429 ට එච්.අයි.වී
පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී මෙරට එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇත. එම 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර එයින් 08 ක් කාන්තාවන් වන අතර ඉතිරි 140 පිරිමි පුද්ගලයන්ය.
0
Subscribe to:
Post Comments (Atom)
both, mystorymag

No comments
Post a Comment